Wednesday, April 23, 2025
Home » බදුල්ල – ලුණුගල මාර්ගයේ රථ ධාවනයේ දී ප්‍රවේසම් වන්න

බදුල්ල – ලුණුගල මාර්ගයේ රථ ධාවනයේ දී ප්‍රවේසම් වන්න

by yasara
November 15, 2023 1:54 pm 0 comment

පවතින අධික වර්ෂාවත් සමග ලුණුගල බිබිල A5 ප්‍රධාන මාර්ගයට විටින් විට ඉහල කදු ප්‍රදේශවලින් පස් කදු, ගස් හා ගල් පර්වත පෙරලී නිතර මාර්ගය අවහිර වන බව පොලිසිය පවසයි.

මේ නිසා බදුල්ල – පස්සර – ලුණුගල – බිබිල යන මාර්ගයේ නායයෑම් හා මාර්ගයේ අධික මීදුම් තත්වයන්ද පැවතීම හේතුවෙන් රිය පැදවීමේ දී රියදුරන්ට අවධානයෙන් රිය පදවන ලෙස ලුණුගල ඉල්ලා සිටියි.

විටින් විට ඇද හැලෙන වර්ෂාවත් සමග කඩා වැටෙන පස් කදු,ගස් හා ගල් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ඉවත් කරමින් සිටීයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT