Sunday, April 20, 2025
Home » ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලබන සතියේ දී නිකුත් කෙරේ

ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලබන සතියේ දී නිකුත් කෙරේ

by yasara
November 15, 2023 9:25 am 0 comment

2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රතිඵල ලේඛන සකස් කිරීම මේ වන විට අවසන් අදියරේ පවතින බව විභාග දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT