Sunday, April 20, 2025
Home » තැපැල් සේවකයින්ගේ වර්ජනය අවසන් වෙයි

තැපැල් සේවකයින්ගේ වර්ජනය අවසන් වෙයි

by chanaka
November 10, 2023 11:26 am 0 comment

පැය 48ක් පුරා පැවති තැපැල් සේවක වර්ජනය ඊයේ(09) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කර ඇත.

ඒ අනුව තැපැල් සේවකයින් අද සේවයට වාර්තා කරන අතර එකතුවී ඇති තැපැල් භාණ්ඩ අද දිනය තුළ බෙදාහැරීමට කටයුතු කරන බව තැපැල් වෘත්තීය සමිති පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT