Home » රාවණා රළුවෙයි -ඇල්ල අසලට යෑම තහනම් කෙරේ

රාවණා රළුවෙයි -ඇල්ල අසලට යෑම තහනම් කෙරේ

by yasara
November 9, 2023 12:57 pm 0 comment

රාවණා දිය ඇල්ලේ ජල මට්ටම එක්වරම ශීඝ්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන්  දිය ඇල්ලේ දියනෑමට සහ දිය ඇල්ල අසලට ගමන් කිරීම පවා තහනම් කර තිබෙයි.

 

ඒ මේ දිනවල ඇදහැලෙන ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී ඇති බව වාර්තා වෙයි.

මේ දිනවල හැකිතාක් දිය ඇල්ල සමීපයට යෑමෙන් වළකින ලෙස බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT