595
නිල්වලා ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙයි
මෙම ගංවතුර අනතුරු නිවේදනය ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි
මේ තත්ත්වය පිළිබඳ දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙසත් අතුරු මාර්ග භාවිත කරන පුද්ගලයින් විමසිලිමත්ව කටයුතු කරන ලෙසත් ජනතාවට දැනුම්දී තිබේ.