825
ජිනීවා හි වෙන්දේසියකදී ඉතා දුර්ලභ නිල් දියමන්තියක් ඩොලර් මිලියන 40කට (පවුම් මිලියන 32කට) අලෙවි වූ බව පුවත් වාර්තාවේ.
කැරට් 17.61ක පෙයාර්ස් හැඩැති Bleu Royal දියමන්තිය මුද්දක තබා ඩොලර් මිලියන 43.8ක් ලබා ගත් බව Christie’s වෙන්දේසිකරුවන් සදහන් කර ඇත.
එය වෙන්දේසි ඉතිහාසයේ මෙතෙක් විකිණූ”විශාලතම අභ්‍යන්තර දෝෂ රහිත විසිතුරු විචිත්‍රවත් නිල් මැණික” බව පැවසේ.
“මෙම දියමන්තිය සොයා ගන්නා ලද දුර්ලභම දියමන්ති අතර වේ” යනුවෙන් Christie’s වෙන්දේසි ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.