Wednesday, April 23, 2025
Home » සංඥා දෝෂයක් නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

සංඥා දෝෂයක් නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

by chanaka
November 8, 2023 9:20 pm 0 comment

train

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.

වේයන්ගොඩ සහ පල්ලෙවෙල දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT