Home » ඊශ්‍රායල හමුදා ගාසා ‘හදවතට‘ ඇතුලු වෙයි

ඊශ්‍රායල හමුදා ගාසා ‘හදවතට‘ ඇතුලු වෙයි

by chanaka
November 8, 2023 2:16 pm 0 comment

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හදවත හා සමීප කලාපයට ඇතුලු වූ බව ඊශ්‍රායල ආරක්ෂක ඇමති යොව් ගැලන්ට් පවසයි.

ආරක්ෂක ඇමැතිවරයා කියා සිටියේ ඊශ්‍රායල ආරක්ෂක හමුදා ගොඩබිම්, ගුවන් සහ මුහුදු හමුදා සමඟ සම්බන්ධීකරණයෙන් උතුරෙන් සහ දකුණෙන් නගරයට “කුණාටුවක් බඳු ප්‍රහාරයක්” එල්ල කළ බවයි.

හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ගාසා තීරයේ පුද්ගලයින් 10,300 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර ළමයින් 4,100 කට වැඩි සංඛ්‍යාවක් ද එම මරණවලට ඇතුලත්ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT