Home » ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

by yasara
November 8, 2023 11:51 am 0 comment

earthquake new

ඉන්දුනීසියාවේ Banda Sea කලාපයේ ප්‍රබල භූ කම්පනයක් සිදු වී ඇතැයි විදෙස්  මාධ්‍ය වාර්තා කරයි

මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ 7.2ක ප්‍රබලත්වයකින් සටහන් වී ඇත

කෙසේ වෙතත් මේ වන තෙක්  සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT