556
2024 නව පළමු පාසල් වාරය පෙබරවාරි 19වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.
පසුගිය 01වැනිදා ඇරඹුනු මේ වසරේ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් මස 22වැනිදායින් අවසන් වන අතර එහි දෙවැනි අදියර පෙබරවාරි මස 02වැනිදාදා ආරම්භ වීමට නියමිතය.
2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2024 ජනවාරි මස 04 වැනි දින සිට පැවැත්වීමට නියමිතය.