Home » කොළඹට අද පැය 10 ක ජල කප්පාදුවක්

කොළඹට අද පැය 10 ක ජල කප්පාදුවක්

by yasara
November 4, 2023 10:34 am 0 comment

water Cut

අද (04) පස්වරු 7.00 සිට පැය 10 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි

ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවල පදිංචිකරුවන්ට හෙට රාත්‍රී 7.00 සිට ඉරිදා අලුයම 5.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT