Home » දී ඇල්ල ඔය පිටාර ගලයි

දී ඇල්ල ඔය පිටාර ගලයි

by mahesh
November 3, 2023 1:00 am 0 comment

කොටදෙනියාව සමූහ එම්.පුෂ්පකුමාර

දී ඇල්ල ඔය පිටාර ගැලීමෙන් වේයන්ගොඩ, පහල ගම, මොට්ටුන්න, ගම්මානවල මාර්ග පද්ධතිය හා නිවාස රැසක් ජලය යට වීමෙන් සිය ගණනක් පීඩාවට පත්ව සිටීති. ඊයේ (2) උදේ වන විට පහත් බිම් රැසක් ජලයෙන් යටවී පැවති අතර වේයන්ගොඩ මල්ලැහැව මාර්ගය මොට්ටුන්න ප්‍රදේශයෙන් ජලයෙන් යටවීමෙන් රථ වාහන ගමනා ගමනයට ද බාධා මතු වී තිබිණි. තල්ගස්මොටේ නිට්ට්ඹුව මාර්ගයද ජලයෙන් යටවී පැවතිනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT