Home » 91 වියැති අම්මා සොයා දෙන්නකුට මුදල් තෑගි

91 වියැති අම්මා සොයා දෙන්නකුට මුදල් තෑගි

by mahesh
November 3, 2023 1:00 am 0 comment

කුලියාපිටිය - මෙවිරු ධනාන්

රිදීගම, මොරතිහ ප‍්‍රදේශයේ වයස අවුරුදු 91ක් වූ ටී.ජී. මැංචි නමැති මවක් අතුරුදන්ව ඇතැයි ඇයගේ දුවා දරුවෝ පවසති.

1937දී පමණ උපත ලබා ඇතැයි කියන අතුරුදන් වූ මාතාව මේ වන විට සිහිකල්පනාව මඳක් අඩු තත්ත්වයෙන් පෙළෙමින් සිට ඇත. තම මෑණියන් පිළිබඳව තොරතුරක් වෙතොත් 0717671515 දරන දියණියගේ අංකයට හෝ 0372252022 අංකයෙන් රිදීගම පොලිසියට දැනුම් දෙන ලෙසත්, නිවැරදි තොරතුරුක් ලබා දෙන්නකුට මුදල් ත්‍යාගයක් ලබා දිය හැකි බවත් ඔවුහු කියා සිටිති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT