Home » නොවැම්බර් 05 ඉරිදා සිළු­මිණ සමඟ නිකුත් කෙරෙන ගැසට් පත්‍රයේ
කොළඹ-බදුල්ල-පුත්තලම උප්පැන්න මරණ විවාහ රෙජිස්ට්‍රාර් තනතුරට බඳවා ගැනීමේ සියලු තොරතුරු

නොවැම්බර් 05 ඉරිදා සිළු­මිණ සමඟ නිකුත් කෙරෙන ගැසට් පත්‍රයේ

by mahesh
November 3, 2023 1:00 am 0 comment

කොළඹ, බදුල්ල හා පුත්ත­ලම දිස්ත්‍රි­ක්ක­ව­ලට අදා­ළව රෙජි­ස්ට්‍රාර් ජන­රාල් දෙපා­ර්ත­මේ­න්තුවේ උප්පැන්න, මරණ හා විවාහ රෙජි­ස්ට්‍රාර් තන­තුරු සඳහා බඳවා ගැනී­මට අදාළ අය­දු­ම්පත් කැඳ­වීම පිළි­බඳ සියලු තොර­තුරු නොවැ­ම්බර් 05 වැනිදා ඉරිදා සිළු­මිණ පුව­ත්පත සමඟ නොමි­ලයේ නිකුත් කරන රජයේ ගැසට් පත්‍රයේ සඳ­හන්ව තිබේ.
ඊට අම­ත­රව අමාත්‍ය මණ්ඩල කාර්යා­ලයේ නීති නිල­ධාරි තන­තු­රට බඳවා ගැනී­මට අදාළ අය­දු­ම්පත ද මෙම ගැසට් පත්‍ර­යට ඇතු­ළත්ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT