Home » ඌව වෙල්ලස්ස නව උපකුලපති මහාචාර්ය කෝලිත බණ්ඩාර

ඌව වෙල්ලස්ස නව උපකුලපති මහාචාර්ය කෝලිත බණ්ඩාර

by mahesh
November 3, 2023 1:00 am 0 comment

බදුල්ල නිශාන්ත අබේගුණවර්ධන

මහාචාර්ය කෝලිත බණ්ඩාර විජේසුන්දර මහතා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස ඊයේ (02) රාජකාරී කටයුතු ආරම්භ කරන ලදි.

ඒ මහතා පසුගිය කාලයේ එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු, මහාචාර්යවරයකු සහ පීඨාධිපතිවරයකු ලෙස කටයුතු කර ඇති අතර, මේ අවස්ථාවට ඒ මහතාගේ බිරිය ඇතුළු පවුලේ සාමාජිකයෝ ද, විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිවරු ද, ආචාර්යවරු ද, කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් ද සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT