Monday, April 21, 2025
Home » මත් පැන් නිෂ්පාදන සමාගම් පහක බලපත්‍ර අත්හිටුවයි

මත් පැන් නිෂ්පාදන සමාගම් පහක බලපත්‍ර අත්හිටුවයි

by yasara
November 2, 2023 4:22 pm 0 comment

මත්පැන් නිෂ්පාදන සමාගම් පහක බලපත්‍ර අත්හිට වූ බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියි

හිඟ බදු ගෙවීම පැහැර හැරිම හේතුවෙන් මෙලෙස බලපත්‍ර අත්හිටුවීම සිදු කර ඇත

එම සමාගම්වල මත්පැන් නිෂ්පාදනය හා නිෂ්පාදන තොග බෙදාහැරීමද තහනම් කළ බව සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා පැවසුවේය.

දීර්ඝ කාලයක් තිස්සේ හිඟ බදු නොගෙවූ එම සමාගම්වල වාර්ෂික බලපත්‍රය පසුගිය ඔක්තෝබර් 30 වැනිදායින් අවසන් වූ බවත් ඒ හේතුවෙන් ඒවායේ බලපත්‍ර අලුත් නොකළ බවයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT