Home » සබරගමුව සරසවියට නව උපකුලපතිවරයෙක්

සබරගමුව සරසවියට නව උපකුලපතිවරයෙක්

by yasara
November 1, 2023 11:30 am 0 comment

සබරගමුව විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එම්. සුනිල් ශාන්ත මහතා  පත්කර තිබේ.

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි වසර තුනක කාලයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත්කිරීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT