Saturday, April 19, 2025
Home » පර්සි අබේසේකර දිවි සැරියට සමුදෙයි

පර්සි අබේසේකර දිවි සැරියට සමුදෙයි

by yasara
October 30, 2023 6:30 pm 0 comment

මුළුමහත් ලොව පුරා ක්‍රිකට් ලෝලීන් විසින් ‘පර්සි අන්කල්’ ලෙසින් හඳුන්වනු ලබන ප්‍රවීණ ශ්‍රී ලංකා චියර් සංචිතයේ නායක පර්සි අබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙයි

මිය යන විට ඒ මහතා 87 වැනි වියේ පසුවිය

පර්සි අබේසේකර මහතා  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දීර්ඝතම ආධාරකරුවෙකු ලෙස ප්‍රසිද්ධ අතර ඔහු 1979 ලෝක කුසලානයේ සිට කණ්ඩායමට සහය දැක්වීම සඳහා ශ්‍රී ලංකා ධජය එසවීම සිදුකළේය.

ඔහු මේ වසරේ අගෝස්තු මාසයේදී සිය 87 වැනි උපන්දිනය සැමරූ නමුත් පසුගිය කාලය තුළ ඔහු අසනීප තත්ත්වයෙන් පසුවිය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT