496
කාත්තන්කුඩි පොලිස් වසමේ කාත්තන්කුඩි 06 ප්‍රදෙශයේ පිහිටි පල්ලියක ඉගෙනීමේ කටයුතු සඳහා ගිය වයස අවුරුදු 08 ක දරුවෙකුට එම පල්ලියේ මව්ලවිවරයෙකු පොල්ලකින් පහර දී රෝහල් ගත කර තිබෙයි
අදාළ දරුවා කාන්තන්කුඩි රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට මාරු කර යවා ඇති බවයි පොලිසිය පැවසුවේ.
සැකකාර මව්ලවීවරයා අවුරුදු 40 ක් වන කාත්තන්කුඩි 06 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි
පාඩම් කිරීමට පවරන ලද පාඩම කට පාඩම් නොතිබීම හේතුවෙන් මෙලෙස පොල්ලකින් පහර දුන් බවට විමර්ශන වලදී අනාවරණ වී තිබෙයි