Home » ප්‍රංශ විදේශ අමාත්‍යාංශ ආරක්‍ෂක අධ්‍යක්‍ෂ නාවික හමුදාපති හමු වෙයි

ප්‍රංශ විදේශ අමාත්‍යාංශ ආරක්‍ෂක අධ්‍යක්‍ෂ නාවික හමුදාපති හමු වෙයි

රක්ෂණ ශ්‍රියන්ත

by gayan
October 27, 2023 1:00 am 0 comment

ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරක්‍ෂක අධ්‍යක්‍ෂ හා සම්බන්ධීකාරක Lieutenant General Regis COLCOMBET (Director of the Defence and Security Cooperation) පෙරේදා (26) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා හමුවිය. නාවික හමුදාපතිවරයා විසින් ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරක්‍ෂක අධ්‍යක්‍ෂ හා සම්බන්ධීකාරක නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සුහද පිළිසඳරක් පැවැත්විණි.

මේ නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර, සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT