152
ලිට්‍රෝ ගෑස් සමාගම සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව පවත්වනු ලැබූ දීප ව්‍යාප්ත දැනුම මිනුම අවසන් මහා තරගයේ ජය සංකේත බෙදාදීම කොළඹ රමාඩා හෝටලයේ දී පැවැත්වේ. එහිදී පළාත් මට්ටමින් හොඳම කථිකයා කොළඹ ආනන්ද විද්‍යාලයේ රමික ඉසිවර සිසුවා ද පාසල් දෙකක් අතර පැවති දැනුම මිනුම තරගයේ පළමුවන ස්ථානය හිමිකරගත් තණමල්විල ජාතික පාසල ද ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අතින් සම්මාන ලබාගත් අයුරු.