අශෝක අතාවුදහෙට්ටි අධ්‍යක්ෂණය කළ කන්දක් සේමා චිත්‍රපටය ඔක්තෝබර් 2දා සිට දිවයින පුරා සිනමාහල්වලදී තිරගත කෙරේ. නිරෝෂා පෙරේරා, තාඕ නශිම්තෝ, ජුන් ඉතෝ, කොබයාෂි අයතෝ, දිනෙත් ද සිල්වා, බිමල් ජයකොඩි, සිරිල් වික්‍රමගේ, වසන්ත කොටුවැල්ල, කෞශල්‍යා ප්‍රනාන්දු, ප්‍රියංකර රත්නායක, විශ්වජිත් ගුණසේකර, ජයනි සේනානායක, දසුන් පතිරණ, ලක්ෂ්මන් මෙන්ඩිස්, පුබුදු චතුරංග ආදිහු රඟති. සහාය අධ්‍යක්ෂණයෙන් නිමල් විජේසිරි ද කැමරාවෙන් රුවන් කොස්තා ද අංග රචනයෙන් හිරෝමි ෂිබටා, නාරද ධනංජි තොටගමුව ද කලා අධ්‍යක්ෂණයෙන් කුමාර කරව්දෙනිය ද සංස්කරණයෙන් අජිත් රාමනායක ද සංගීත අධ්‍යක්ෂණයෙන් සුරේෂ් මාලියද්ද ද එක්වන කන්දක් සේමා හි කතාව, තිර රචනය හා දෙබස් සුමිත්‍රා රාහුබද්ධගෙනි. නිෂ්පාදනය ජයන්ත හෙට්ටිආරච්චි, ආසු මාරසිංහ, සමන්මලී පද්මකුමාර, සුමිත්‍රා රාහුබද්ධගෙනි.
415