Home » අනිල් ප්‍රසන්නගෙන් රිදී පදක්කමක්

අනිල් ප්‍රසන්නගෙන් රිදී පදක්කමක්

by yasara
October 27, 2023 3:06 pm 0 comment

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී රිදී පදක්කමක් දිනා දීමට අනිල් ප්‍රසන්න සමත් වී තිබෙයි

පිරිමි මීටර් 100 (T63) ඉසව්වෙන් තත්පර 12.98ක කාලයක් වාර්තා කරමින් ඔහු එම ජයග්‍රහණය ලබාගෙන ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT