Home » ඔක්කම්පිටියට ලක් සතොසක්

ඔක්කම්පිටියට ලක් සතොසක්

by gayan
October 26, 2023 1:00 am 0 comment

ඩී.එස්. ගුණතිලක - ඌව වෙල්ලස්ස විශේෂ

ඔක්කම්පිටිය නගරයට අඩුපාඩුවක්ව පැවති ලක් සතොස වෙළෙඳ සැලක් ඉකුත් (24) වෙනිදා ඔක්කම්පිටිය සතිපොළ ඉදිරිපිට දී විවෘත කෙරිණි. විදේශ රැකියා රාජ්‍ය ඇමැති ජගත් පුෂ්පකුමාර, මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරසිරි රත්නායක, සමඟි ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.එච්.එම්. ධර්මසේන යන මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගි වූ අතර, කුමාරසිරි රත්නායක මහතා විසින් සුබ මොහොතින් භාණ්ඩ මිල දී ගැනීම සිදු කරන ලදි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT