කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ වාර්ෂික නිලවරණය කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ සුදර්ශී ශාලාවේදී ඉකුත් 23 දා පැවැත්වුණි.
එහිදී පත් කරගත් නව නිලධාරී මණ්ඩලය මෙසේය.
සභාපති – ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය මාධ්‍යවේදී ජගත් විජේසූරිය, ලේකම් – කේ.ඇල්. චතුර දේශාන්, භාණ්ඩාගාරික – වසන්ත නිරෝෂන්, උප සභාපති – දමිත් තුෂාර, උප ලේකම් – මංජු හරේන්ද්‍ර , උප භාණ්ඩාගාරික – ධනුෂ්ක තිලකරත්න, ප්‍රධාන සංවිධායක – ප්‍රදීප් වික්‍රමසිංහ යන ප්‍රාදේශීය මාධ්‍යවේදීන් තේරී පත් විය. මේ අතර කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක සභිකයින් ලෙස ප්‍රාදේශීය මාධ්‍යවේදී නිශාන්ත ප්රියදර්ශණ, කරූ කරුණාසේකර, සුසන්ත රත්නායක, හේමන්ත වික්රමපාල, ඉසුරු උදයංග, සමන්ත නිරෝෂණ, චරිත් නයොමාල්, සුනෙත් හේවාවිතාරණ යන මහත්වරු තේරී පත්වූහ.