Saturday, April 19, 2025
Home » කුරුලු පාළුව සහ අමල්බිසෝ හෙට එළිදකී

කුරුලු පාළුව සහ අමල්බිසෝ හෙට එළිදකී

by mahesh
October 25, 2023 12:55 am 0 comment

නෙත්මි පූජනී රත්නා­යක

රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ මාතලේ දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිල­ධාරී ලෙස කට­යුතු කරන, සම්මා­න­නීය කවි­යකු, කෙටි කතා­ක­රු­වකු, ළමා සාහි­ත්‍ය­ක­රු­වකු සහ ගීත රච­ක­යකු වන ගාමිණී නිශාන්ත කරු­ණා­රත්න මහ­තාගේ කුරුලු පාළුව සහ අම­ල්බිසෝ අභි­නව ළමා සාහි­ත්‍යය කෘති හෙට (26) පස්වරු 1.00 කට මාතලේ දිසා­ලේ­කම් කාර්යා­ල­යීය වීර කැප්පෙ­ටි­පොළ ශාලා­වේදී එළි­දැ­ක්වී­මට කට­යුතු යොදා ඇත.

කොළඹ පොත් සංග­මයේ සභා­පති ආචාර්ය ධම්ම­දේශ අම්බ­ල­ම්පි­ටිය මහතා උත්ස­වයේ මුල­සුන හොබ­වන අතර ආරා­ධිත දෙසුම ප්‍රවීණ ලේඛක අනුර බී. සෙන­වි­රත්න මහතා විසින් පව­ත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT