Monday, April 21, 2025
Home » ලලිත් කොතලාවලට බිරිය සිසිලි ඇතුළු නෑ හිත මිතුරන් සමු දෙයි

ලලිත් කොතලාවලට බිරිය සිසිලි ඇතුළු නෑ හිත මිතුරන් සමු දෙයි

by mahesh
October 25, 2023 1:00 am 0 comment

ඡායාරූප - ගායාන් පුෂ්පික, සුදත් මලවීර

ප්‍රකට කෝටිපති ව්‍යාපාරික දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතාගේ අවසන් කටයුතු ඊයේ (24) බොරැල්ල පොදු සුසාන භූමියේදී ආගමානුකූල චාරිත්‍ර අනුව සිදු කෙරිණි.

ඒ මහතාගේ දේහය කොළඹ එලි බෑන්ක් පෙදෙසේ නිවෙසේ සිට බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන ආ අතර, ඒ අවස්ථාවට ඒ මහතාගේ බිරිය ඇතුළු පවුලේ ඥාතීන්, ඒ මහතාගේ ව්‍යාපාරික හිතවතුන්, හිත මිතුරන් සහාභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT