Home » වන ජීවියෙන් ඇවිත් නෑ: ප්‍රතිකාර නැතිව අලියා මියගිහින්

වන ජීවියෙන් ඇවිත් නෑ: ප්‍රතිකාර නැතිව අලියා මියගිහින්

by sachintha
October 24, 2023 1:00 am 0 comment

අසාධ්‍ය තත්ත්වයේ සිට ප්‍රතිකාර නොමැතිව මියගොස් සිටි අලියකුගේ මළ සිරුරක් බුත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් මිනින්දෝරුකොලනිය, පොරමැඩිල්ල ප්‍රදේශයේ හේන් වගාකරනු ලබන ඉඩමක් ආසන්නයේ තිබී හමුවී ඇතැයි බුත්තල පොලිසිය පවසයි.

මෙම අලියා 21 වැනිදා අසාධ්‍ය තත්ත්වයේ පසුවූ බවත්, ඒ සම්බධයෙන් වනජීවී නිලධාරීන්ට දුරකතයෙන් දැනුම්වත් කළ ද ඒ පිළිබඳව සොයා බැලීමට නිලධාරීන් නොපැමිණි බවත් පසුව අලියා මිය ගිය බවත් ගම්වාසීහු පවසති.

වැල්ලවාය විශේෂ – ජී. අයි. ආර්. ගරුසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT