Home » හමාස් සංවිධානය තවත් ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු මුදා හරියි

හමාස් සංවිධානය තවත් ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු මුදා හරියි

by yasara
October 24, 2023 10:05 am 0 comment

හමාස් භාරයේ සිටි තවත් ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු නිදහස් කර ඇති බව ඊශ්‍රායලය පුවත් වාර්තා කරයි.

නූරිට් කූපර් හා යෝචෙෆ් ලිප්ෂිට්ස් නැමැති කාන්තාවන් දෙදෙනායි මෙලෙස නිදහස් කර ඇත අතර ඔවුන්ගේ  ස්වාමි පුරුෂයින් තවමත් හමාස් රැදවුම් භාරයේ පසුවන බව වාර්තා වෙයි.

මොවුන් දෙදෙනා නිදහස් කිරීමත් සමග හමාස් සංවිධානය නිදහස් කර ඇති සමස්ත ප්‍රාණ ඇපකරුවන් සංඛ්‍යාව 4ක් දක්වා ඉහළ ගොස් තිබෙයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT