Home » කාසියේ වාසිය නෙදර්ලන්ත කණ්ඩායමට

කාසියේ වාසිය නෙදර්ලන්ත කණ්ඩායමට

by yasara
October 21, 2023 10:05 am 0 comment

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගය අද (21) පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනාගැනීමට නෙදර්ලන්ත කණ්ඩායමේ නායකයා සමත්විය.

ඒ අනුව  නෙදර්ලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කර ඇත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT