Home » ඇහැළියගොඩ පොලිස් ස්ථානාධිපති වෙඩි වැදී මරුට

ඇහැළියගොඩ පොලිස් ස්ථානාධිපති වෙඩි වැදී මරුට

by yasara
October 21, 2023 12:34 pm 0 comment

ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරයි

පොලිස් ස්ථානාධිපතිවරයා සිය නිළ නිවස තුල වෙඩි වැදීමෙන් මිය ගොස් තිබෙයි

මරණය ඝාතනයක්ද එසේත් නොමැතිනම් සිය දිවි නසා ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් විමර්ෂන සිදු කරන බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT