Home » ලලිත් කොතලාවල අභාවප්‍රාප්ත වෙයි

ලලිත් කොතලාවල අභාවප්‍රාප්ත වෙයි

by yasara
October 21, 2023 9:33 am 0 comment

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති, සෙලාන් බැංකුවේ නිර්මාතෘ සහ සභාපති ලෙස කටයුතු කළ ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වී තිබෙයි.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත ඇත

මියයන විට ඔහු 84 වන වියෙහි පසුවුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT