533
මීගමුව පාන් කඩ හංදියේ පෞද්ගලික වෙළෙඳසලක් තුළට ලොරි රථයක් අපරික්ෂාකාරී ලෙස ධාවනය වී එම ආයතනයට විශාල අලාභයක් සිදුවී ඇතැයි මීගමුව පොලිසිය පවසයි. ලොරිය එම ආයතනය ඉදිරිපිට 18 වැනිදා රාත්‍රී නවතා තිබියදී එම ලොරි රථයේ සහයක විසින් රාත්‍රී 10 යට පමණ ලොරි රථයේ සුවිච්ය අත්වැරදීමකින් දමා ඇතැයි කියයි.
කොච්චිකඩේ – ඩී. මිහිඳුකුල,
කටාන – බර්ටි වීරසිංහ