Monday, April 21, 2025
Home » මැතිසබය උණුසුම් වීමෙන් සභාව කල්තබයි

මැතිසබය උණුසුම් වීමෙන් සභාව කල්තබයි

by chanaka
October 19, 2023 11:30 am 0 comment

parliment 1234

පාර්ලිමේන්තුවේ අද(19) කටයුතු අතරතුර මන්ත්‍රීවරු වාචික ප්‍රශ්න විමසන අවස්ථාවේ දී මන්ත්‍රීවරු අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගත්තේය.

ඒ අනුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් දැමීමට තීරණය කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT