Home » දිවයිනේ ‌බොහෝ ප්‍රදේශ වලට සවස් කාලයේ වැසි

දිවයිනේ ‌බොහෝ ප්‍රදේශ වලට සවස් කාලයේ වැසි

by yasara
October 19, 2023 8:52 am 0 comment

weather rainny

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, වයඹ,දකුණ, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමකතද වැසිද ඇති විය හැක.

බස්නාහිර, දකුණු, වයඹ සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇතිවේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT