Friday, April 18, 2025
Home » අද තරඟයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

අද තරඟයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

by yasara
October 18, 2023 2:04 pm 0 comment

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය යටතේ නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අද (18) පැවැත්වෙයි.

මෙම  තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත් විය..

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්තයට ලබාදීමට ඔවුන් තීරණය කර ඇත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT