ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය යටතේ නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අද (18) පැවැත්වෙයි.
මෙම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත් විය..
ඒ අනුව පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්තයට ලබාදීමට ඔවුන් තීරණය කර ඇත
Sri Lanka’s most Trusted and Innovative media services provider