Home » බේරුවල හරක් ජනතාවට බරක්

බේරුවල හරක් ජනතාවට බරක්

by sachintha
October 18, 2023 1:02 am 0 comment

බේරුවල ගාලුපාරේ මෙම ගව රංචුව නිරන්තර මාර්ගය අවහිර කර ඇවිදිමින් මාර්ගයේ ගමන් ගන්නා රථ වාහනවලට බාධාවක් වන ලෙස රැඳී සිටින්නේ මෙලෙසිනි. ගවයන්ගේ අයිතිකරුවන් මේ ලෙස මහා මාර්ගයේ රැඳී සිටින ගවයන් ගැන තැකීමක් නොකර සිටීමෙන් මෙම සතුන්ගෙන් ද අනතුරු සිදුවීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇති බව ප්‍රදේශවාසීහූ පෙන්වා දෙති. රථවාහන සංඥා නාද කරත් එම සතුන් මාර්ගයෙන් ඉවත් නොවී ඉන්නා අයුරු දැකගත හැකි විය.

අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT