Home » සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිළ පහළ දමයි

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිළ පහළ දමයි

by yasara
October 18, 2023 2:14 pm 0 comment

හෙට (19) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ පහක මිල අඩු කර තිබෙයි

ඒ අනුව දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවි සැල් මඟින් මෙම භාණ්ඩ හෙට සිට පාරිභෝගිකයන්ට මිලදී ගත හැකියි.

මිල අඩු කරන ලද භාණ්ඩ ලැයිස්තුව පහතින් දැක්වෙයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT