ඉන්දියාවේදී අධ්‍යාපනය ලැබූ සමකාලීන ශ්‍රී ලාංකික චිත්‍ර ශිල්පීන් 26 දෙනෙකුගේ චිත්‍ර ඇතුළත් Ò ආලේඛ්‍ය චිත්‍ර ප්‍රදර්ශනය Òඔක්තෝබර් මස 10, 11, 12 යන තෙදිනයන්හිදී කොළඹ , හෝර්ටන් පෙදෙස පිහිටි ශ්‍රව්‍ය හා ප්‍රාසාංගික කලා විශ්වවිද්‍යාලයට අයත් ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ දී පැවැත්විණි.
කොළඹ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයීය ස්වාමී විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය සංවිධානය කළ මෙම චිත්‍ර ප්‍රදර්ශනයට සහභාගි වූ ප්‍රධාන ආරාධිත, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ, විශේෂ ආරාධිත, බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විද්‍යාපතිරණ, ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය අන්කෝරන් දත්තා යන මහත්වරුන් චිත්‍ර නිර්මාණ නරඹන අයුරු සේයාරුවෙන් දැක්වේ.
ඡායාරූපය – වත්තල විශේෂ –
ෝශප් පයස්