Home » ඉහළ කොත්මලේ වාන් දොරටුවක් ඇරේ

ඉහළ කොත්මලේ වාන් දොරටුවක් ඇරේ

by mahesh
October 13, 2023 1:00 am 0 comment

ඉහළ කොත්මලේ ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ජලාශයේ වාන් දොරටුවක් ඊයේ පස්වරුවේ සිට විවෘත කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පැවසීය.

එම ජල පෝෂක ප්‍රදේශයට තවදුරටත් තද වැසි පතිත වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වංක්‍රියව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන්ට සැලකිලිමත්ව සිටින ලෙස එම ජලාශ භාර ඉංජිනේරුවෝ ඉල්ලා සිටිති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT