ස්වාධීන රූපවාහිනියේ Mini serieseහි 4වැන්න Endrain (මුරුගසං ) සෙනසුරාදා රාත්‍රි 10ට විකාශය කෙරේ. w ජයසිරි අධ්‍යක්ෂණයක් වන මෙහි තිර රචනය විමල් කැටපෙආරච්චිගෙනි. නිෂ්පාදනය තනුෂ්කා ජයවර්ධන හා නිශාන්ත ඩයස්ගෙනි.
Sri Lanka’s most Trusted and Innovative media services provider