322
අම්බලන්ගොඩ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූද අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙකු වශනේ ක්‍රියා කළ අම්බලන්ගොඩ මානාන ප්‍රදේශයේ පදිංචිව සිටි එන්.යූ.ජයරත්න මහතා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී (10)මිය ගියේය.
මිය යව විට හැට හතර වියේ පසුවූ ඒ මහතා එක දරු පියෙකි. නගර සභා මන්ත්‍රීවරයෙකු ලෙස නගරයේ දියුණුවට කැප වීමෙන් යුතුව කළ ජයරත්න මහතා පසු කලෙක තරුණ සේවා සභාවේ කහව පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රධානිවා ලෙසද කටයුතු කළේය. ඒ මහතාගේ දේහය පිළිබද අවසක් කටයුතු 12 දින සවස 5 ට අම්බලන්ගොඩ ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.