Home » අලව්ව ජාතික පාසලට කථක් නර්තන අංශයෙන් සමස්ත ලංකා පළමු තැන

අලව්ව ජාතික පාසලට කථක් නර්තන අංශයෙන් සමස්ත ලංකා පළමු තැන

by mahesh
October 11, 2023 1:00 am 0 comment

අලව්ව ශ්‍රී රාහුල ජාතික පාසලේ නර්තන අංශය මඟින් ඉදිරිපත් කරන ලද සමස්ත ලංකා (විදේශීය) කථක් නර්තන තරගයේ පොදු සමූහ භජන් නර්තන අංශයෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. ජයග්‍රාහී නර්තන කණ්ඩායම ඡායාරූපයේ වෙති. අලව්ව – ජයන්ත දිසානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT