Home » ඊශ්‍රායලයේ සිටින ශ්‍රි ලංකිකයින්ගේ තොරතුරු වෙනුවෙන් දුරකථන අංක දෙකක්

ඊශ්‍රායලයේ සිටින ශ්‍රි ලංකිකයින්ගේ තොරතුරු වෙනුවෙන් දුරකථන අංක දෙකක්

by yasara
October 11, 2023 4:36 pm 0 comment

ඊශ්‍රායලයේ සිටින ශ්‍රි ලංකිකයින් පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා දුරකථන අංක දෙකක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පිවරගෙන තිබෙයි

ඒ අනුව 0094716640560 වට්ස් ඇප් අංකය මගින් හෝ 1989 විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්ෂණික දුරකථන අංකය හරහා තොරතුරු ලබාගැනීමට හැකියාව පවතියි

මේවන විට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකිකයින් අටදහසක් පමණ සේවය කරන අතර ඉන් සියයට අනූවක් දෙනාම සාත්තු සේවා සැපයීම් වල නිරත වන බව ද වාර්තා වෙයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT