Home » කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නැහැ

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නැහැ

by chanaka
October 6, 2023 12:25 pm 0 comment

water Cut

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (07) පැය 15ක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරයි.

අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවනු ඇත.

හෙට (07) පස්වරු 5.00 සිට අනිද්දා (08) පෙරවරු 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

කොළඹ 11,12,13 යන ප්‍රදේශවලට සහ කොළඹ 14,15 යන ප්‍රදේශ වලට ද මෙම කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT