අධිකරණ හා පොලිස්දේශීය පුවත් ඉන්දික තොටවත්ත අත්අඩංගුවට by chanaka October 6, 2023 October 6, 2023 3:58 pm 0 comment 666 ජ්‍යෝතිර්වේදි ඉන්දික තොටවත්ත මහතාව අත්අඩංගුවට ගෙන තිබේ. පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහුව අද(06) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. රටේ ආගමික ඇදහිලි හා විශ්වාසයන්ට අපහාස කිරීම සහ සහජීවනය පළුදු වන අයුරින් ප්‍රකාශයක් සිදුකළ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දික තොටවත්ත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. කලින් පුවත දිස්ත්‍රික්ක 09 කට නායයෑම් අනතුරු නිකුත් කෙරේ මීලඟ පුවත විදේශ ආයෝජනයන්ට, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනට බාධාවන ගැටලු හඳුනාගන්න යාන්ත්‍රණයක් You may also like සිරි දළදා වන්දනාවට එන බැතිමතුන්ට යුද්ධ හමුදාවෙන් ආහාර April 19, 2025 ගත වූ පැය 24ට මැතිවරණ පැමිණිලි 121 ක් April 19, 2025 ලොව ප්‍රථමවරට මානවරූපී රෝබෝවරුන්ගේ මැරතන් තරඟයක් පැවැත්වෙයි April 19, 2025 දෙවන දිනටත් සිරි දළදා වන්දාවට මහ සෙනඟක් April 19, 2025 කෝටි හයක කුෂ් සමඟ කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට April 19, 2025 සිරි දළදා වන්දනාව වෙනුවෙන් ආරක්ෂාවට ගුවන් නිරීක්ෂණත් April 19, 2025 බෙරගල – වැල්ලවාය මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි April 19, 2025 ත්‍රිභාෂා සෙල්ලිපිය සහ පානදුරාවාදයේ ලිපි යුනෙස්කෝවේ ලෝක ලේඛනයට April 19, 2025 සිරි දළදා වන්දනාව දෙවන දින අදයි – එක පෝලිමක් කිලෝමීටර් 08යි April 19, 2025 මතුගම තරුණියක් ගෙල කපා ඝාතනය කෙරේ April 19, 2025 දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සේවයේ April 19, 2025 අදත් ලොකු වැස්සක් April 19, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.