Home » දිස්ත්‍රික්ක 09 කට නායයෑම් අනතුරු නිකුත් කෙරේ

දිස්ත්‍රික්ක 09 කට නායයෑම් අනතුරු නිකුත් කෙරේ

by yasara
October 6, 2023 3:47 pm 0 comment

landslide warning

අධික වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 09ක් සඳහා නාය යාමේ  අනතුරු ඇඟවීම නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව කොළඹ, ගාල්ල, ගම්පහ, හම්බන්තොට, කළුතර, නුවර, කෑගල්ල, මාතර සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවලට නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වේ.

ඒ අනුව නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය හෙට (07) උදේ 9.00 දක්වා බලපැවැත්වෙනු ඇත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT