Home » කොල්ලුපිටියේ වාහන ගමනාගමනය යථා තත්ත්වයට පත් කෙරේ

කොල්ලුපිටියේ වාහන ගමනාගමනය යථා තත්ත්වයට පත් කෙරේ

by yasara
October 6, 2023 2:13 pm 0 comment

කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් මාර්ගය වාහන ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබෙයි

බස් අනතුර හේතුවෙන් අද පෙරවරුවේ එම මාර්ගය තාවකාලිකව වසා දමා තිබුණි.

ඒ අනුව මේ වනවිට අදාළ මාර්ගයේ අවහිරතා ඉවත් කිරීමෙන් පසු මාර්ගය විවෘත කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT