Home » ක්‍රීඩා පුහු­ණු­කරුවන්ට නව පත්වීම්

ක්‍රීඩා පුහු­ණු­කරුවන්ට නව පත්වීම්

by Gayan Abeykoon
October 5, 2023 9:49 pm 0 comment

ඌව වෙල්ලස්ස විශේෂ ඩී.එස් ගුණතිලක

ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තුමේන්තුවේ පුරප්පාඩුව පැවති ක්‍රීඩා පුහුණුකරු තනතුරු සඳහා නව පත්වීම් ප්‍රදානය කිරීම ඌව පළාත් ප්‍රධාන ලේකම් දමයන්ති පරණගම මහත්මිය අතින් ඉකුත් (05) වෙනිදා සිදු කෙරිණි. මෙහිදී නිරෝෂන් සදරංග, දිනිෂ සුරංජිත් සහ අරුණ ප්‍රසාද් යන මහත්වරුන් ක්‍රීඩා පුහුණුකරු තනතුරු සඳහා පත්විය. මෙම අවස්ථාවට පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ, බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්ක ක්‍රීඩා නිලධාරි දෙපලද සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT